Competition in this pair is now closed. Discussion and feedback about the competition in this language pair may now be provided by visiting the "Discussion & feedback" page for this pair. Entries may also be individually discussed by clicking the "Discuss" link next to any listed entry. Source text in English Over the course of many years, without making any great fuss about it, the authorities in New York disabled most of the control buttons that once operated pedestrian-crossing lights in the city. Computerised timers, they had decided, almost always worked better. By 2004, fewer than 750 of 3,250 such buttons remained functional. The city government did not, however, take the disabled buttons away—beckoning countless fingers to futile pressing.
Initially, the buttons survived because of the cost of removing them. But it turned out that even inoperative buttons serve a purpose. Pedestrians who press a button are less likely to cross before the green man appears, says Tal Oron-Gilad of Ben-Gurion University of the Negev, in Israel. Having studied behaviour at crossings, she notes that people more readily obey a system which purports to heed their input.
Inoperative buttons produce placebo effects of this sort because people like an impression of control over systems they are using, says Eytan Adar, an expert on human-computer interaction at the University of Michigan, Ann Arbor. Dr Adar notes that his students commonly design software with a clickable “save” button that has no role other than to reassure those users who are unaware that their keystrokes are saved automatically anyway. Think of it, he says, as a touch of benevolent deception to counter the inherent coldness of the machine world.
That is one view. But, at road crossings at least, placebo buttons may also have a darker side. Ralf Risser, head of FACTUM, a Viennese institute that studies psychological factors in traffic systems, reckons that pedestrians’ awareness of their existence, and consequent resentment at the deception, now outweighs the benefits. | Winning entries could not be determined in this language pair.There were 4 entries submitted in this pair during the submission phase. Not enough votes were submitted by peers for a winning entry to be determined.
Competition in this pair is now closed. | වසර ගණනාවක් තිස්සේ, කිසිදු කලබලයක් ඇති කර නොගෙන, නිව් යෝර්ක්වල බලධාරීහූ නගරයේ පදිකයින් මාරු වන විදුලි පහන් ක්‍රියාත්මක කරන ලද පාලක බොත්තම් බොහොමයක් අබල කළෝය. පරිගණක ගත කරන ලද කාල ගණකයන්, සැම විටම පාහේ වඩා හොඳින් වැඩ කළ බව, ඔවුහු තීරණය කළහ. 2004 වන විට, එවැනි බොත්තම් 3,250කින් 750කට වඩා අඩු ගණනක් ක්‍රියාකාරීව පැවතුණි. කෙසේ වෙතත්, නගරයේ රජය, වැඩකට නැති එබීමකට ගැණිය නොහැකි ඇඟිලි සංඥා කරමින්—අබලිත වූ බොත්තම් ඉවත් නොකළේය. මුලදී, ඉවත් කිරීමේ පිරිවැය හේතුවෙන් බොත්තම් බේරුණේය. නමුත් ක්‍රියා නොකරන බොත්තම් පවා අරමුණක් ඉටු කරන බව පෙනී ගියේය. බොත්තමක් ඔබන පදිකයින් කොළ පැහැති මිනිසා පෙනෙන්නට පෙර තරණය කිරීමට ඇති ඉඩකඩ අඩුය, ඊශ්‍රායෙලයේ, නෙගෙව් බෙන්-ගුරියන් සරසවියේ ටාල් ඔරෝන්-ගිලාඩ් පවසයි. හරස් මාරුවල හැසිරීම අධ්‍යනය කිරීමෙන් පසු, ජනතාව ඔවුන්ගේ ආදානය සැලකිල්ලට ගැනීම අරමුණු කරන පද්ධතියකට මහත් කැමැත්තෙන් අවනත වන බව ඇය සඳහන් කරයි. ඇන් ආබර්වල, මිචිගන් සරසවියේ මානව-පරිගණක අන්තර් ක්‍රියාකාරීත්වය පිළිබඳ විශේෂඥයෙකු වන, ඊටන් ඇඩාර් පවසන පරිදි, මිනිසුන් විසින් ඔවුන් භාවිතා කරන පද්ධතිවලට ඉහළින් පාලනය පිළිබඳ හැඟීමකට ප්‍රිය කරන නිසා ක්‍රියා නොකරන බොත්තම් ඖෂධයක් ලෙස ප්‍රබල නොවූ ප්‍රතිකාරයක් වැනි බලපෑමක් ඇති කරයි. ආචාර්ය ඇඩාර් විසින් තම සිසුන් පොදුවේ සිය යතුරු පහරවල් කෙසේ හෝ ඉබේම සුරැකෙන බව නොදැන සිටි පරිශීලකයින්ට නැවත සහතික කිරීමට වඩා වැදගත් නොවන භූමිකාවක් ඇති ක්ලික් කළ හැකි “සුරැකුම්” බොත්තමක් සහිත මෘදුකාංගයක් නිර්මාණය කර ඇති බව සටහන් කරයි. ඒ ගැන සිතන විට, ස්පර්ශය යාන්ත්‍රික ලෝකයේ ආවේණික උදාසීනත්වය පරාජය කිරීමට හිතකාමී වංචාවක් බව, ඔහු පවසයි. ඒ එක් අදහසකි. නමුත්, අඩුම තරමින් මාර්ගවල ගමන් කරන විට, ඖෂධයක් ලෙස ප්‍රබල නොවූ ප්‍රතිකාර බොත්තම්වලට අඳුරු පැත්තකුත් තිබිය හැක. රථවාහන පද්ධතිවල මනෝමය සාධක අධ්‍යනය කරන වියේනාවේ ආයතනයක් වන, FACTUM හි ප්‍රධානියා වන, රැල්ෆ් රිස්සර්, තම පැවැත්ම පිළිබඳ පදිකයින්ගේ දැනුවත්කම සහ රැවටිල්ලේ පසුපස ඇති ප්රතිවිරෝධය, දැන් ප්‍රතිලාභවලට වඩා වැදගත්ව පවතින බව සලකයි. | Entry #25370 — Discuss 0 — Variant: Not specifiednone
Voting points | 1st | 2nd | 3rd |
---|
18 | 3 x4 | 3 x2 | 0 |
- 1 user entered 5 "like" tags
කිසිදු කලබලයක් ඇති කර නොගෙන | Flows well | Manel Dias No agrees/disagrees | |
නිව් යෝර්ක්වල බලධාරීහූ නගරයේ පදිකයින් මාරු වන විදුලි පහන් ක්‍රියාත්මක කරන ලද පාලක බොත්තම් බොහොමයක් අබල කළෝය | Flows well | Manel Dias No agrees/disagrees | |
නමුත් ක්‍රියා නොකරන බොත්තම් පවා අරමුණක් ඉටු කරන බව පෙනී ගියේය. | Flows well | Manel Dias No agrees/disagrees | |
බොත්තම්වලට අඳුරු පැත්තකුත් තිබිය හැක | Good term selection | Manel Dias No agrees/disagrees | |
වියේනාවේ | Good term selection | Manel Dias No agrees/disagrees | |
- 1 user entered 10 "dislike" tags
- 1 user disagreed with "dislikes" (8 total disagrees)
කෙසේ වෙතත්, නගරයේ රජය, වැඩකට නැති එබීමකට ගැණිය නොහැකි ඇඟිලි සංඥා කරමින්— | Mistranslations | R P Chathumini No agrees/disagrees | |
-1 මුලදී, ඉවත් කිරීමේ පිරිවැය හේතුවෙන් බොත්තම් බේරුණේය | Other verbatim translation. | R P Chathumini | |
-1 බොත්තමක් ඔබන පදිකයින් කොළ පැහැති මිනිසා පෙනෙන්නට පෙර තරණය කිරීමට ඇති ඉඩකඩ අඩුය, ඊශ්‍රායෙලයේ, නෙගෙව් බෙන්-ගුරියන් සරසවියේ ටාල් ඔරෝන්-ගිලාඩ් පවසයි. | Other Readability issue | R P Chathumini | |
-1 හරස් මාරුවල හැසිරීම අධ්‍යනය කිරීමෙන් පසු, ජනතාව ඔවුන්ගේ ආදානය සැලකිල්ලට ගැනීම අරමුණු කරන පද්ධතියකට මහත් කැමැත්තෙන් අවනත වන බව ඇය සඳහන් කරයි. | Other Ambiguous translation | R P Chathumini | |
-1 මිනිසුන් විසින් ඔවුන් භාවිතා කරන පද්ධතිවලට ඉහළින් පාලනය පිළිබඳ හැඟීමකට ප්‍රිය කරන නිසා | Mistranslations | R P Chathumini | |
-1 ක්‍රියා නොකරන බොත්තම් ඖෂධයක් ලෙස ප්‍රබල නොවූ ප්‍රතිකාරයක් වැනි බලපෑමක් ඇති කරයි. | Mistranslations | R P Chathumini | |
පරිශීලකයින්ට නැවත සහතික කිරීමට වඩා වැදගත් නොවන භූමිකාවක් ඇති | Other verbatim translation | R P Chathumini No agrees/disagrees | |
| වසර ගණනාවකට පසු, නිව්යෝක් නගරයේ බලධාරීන් විසින්, වරක් නගරයේ පදික මාරු ආලෝක සංඥා ක්‍රියා කරවීමට භාවිතා කළ පාලක බොත්තම්වලින් බොහොමයක් අක්‍රිය කිරීමට කටයුතු කරන ලද්දේ ඒ පිළිබඳව වැඩි කලබලයක් ඇති නොකරමිනි. පරිගණකගත කළ කාල මාපක සැමවිටම පාහේ ඊට වඩා හොඳින් ක්‍රියා කළ බවට ඔවුන් තීරණය කර ඇත. 2004 වසර වන විට, එවැනි පාලක බොත්තම් 3,250කින් ක්‍රියාත්මකව පැවතුණේ 750ට අඩු සංඛ්‍යාවකි. කෙසේ වුවත්, නාගරික පාලන අධිකාරිය විසින් අතැඟිලි ගණනාවක් ඵල රහිත ලෙස බොත්තම් මත දිව යාමට සලස්වමින් අක්‍රියව පැවති බොත්තම් ඉවත් කිරීම සිදු කළේ නැත. මුල දී, මෙසේ බොත්තම් ඉවත් නොකර පැවතුණේ ඒවා ඉවත් කිරීමට යන පිරිවැය හේතුවෙනි. එහෙත්, ක්‍රියාත්මක නොවන බොත්තම්වලින් පවා සේවයක් සිදු වන බව පසුව අනාවරණය විය. ඊශ්‍රායලයේ නිගෙව්හි බෙන් ගුරියන් විශ්ව විද්‍යාලයයේ ටාල් ඔරොන් ජිලාඩ් පවසනුයේ මෙම බොත්තමක් ඔබන පදිකයකු කොළ පැහැති මිනිසකුගේ සංඥාව දැල්වීමට පෙර පාර මාරු වීමට ඇති ඉඩ අවම බවයි. පදික මාරු අසල චර්යයාවන් නිරීක්ෂණය කර ඇති ඈ පසක් කරගෙන ඇත්තේ පුද්ගලයින් තමන් විසින් ලබා දුන් ආදානයකට අනුව කටයුතු කිරීම අරමුණු කරගත් පද්ධතියකට වඩාත් කැමැත්තෙන් අවනත වන බවයි. ඈන් ආර්බර්හි මිචිගන් සරසවියේ මානව-පරිගණක අන්තර් ක්‍රියාකාරීත්වය පිළිබඳ විශේෂඥ ඊතන් ඒඩාර් පවසනුයේ මිනිසුන් තමන් භාවිතා කරන පද්ධතීන්වල පාලනය තමා සතු බවට ඇති හැඟීමට කැමති බැවින් අක්‍රීය තත්ත්වයේ පවතින බොත්තම් මගින් මේ ආකාරයේ ව්‍යාජ ප්‍රයෝග ඇති කරන බවයි. සිය යතුරු පහර කොහොමටත් ස්වයංක්‍රියව සුරැකෙන බව නොදන්නා පරිශීලකයින්ට ඒත්තු ගැන්විම හැරුණු කොට වෙනත් කාර්යයක් සිදු නොකරන, ක්ලික් කළ හැකි “සුරැකීමේ” (Save) බොත්තමක් සහිතව, සිය ශිෂ්‍යයන් සාමාන්‍යයෙන් මෘදුකාංග සැලසුම් කරන බව ආචාර්ය ඒඩාර් පවසයි. එය යාන්ත්‍රික ලෝකයට ආවේණික සිත් පිත් රහිත ස්වභාවය දුරු කරන සම්‍යක් ප්‍රයෝගයක් ලෙස සලකන ලෙස ඔහු පවසයි. ඉහත දක්වන ලද්දේ එක් දෘෂ්ටිකෝණයකි. එසේ වුවත්, යටත් පිරිසෙයින් පාර මාරු වීමේ දී පමණක් හෝ ව්‍යාජ බොත්තම්වල අඳුරු පැතිකඩක් තිබිය හැක. ගමනාගමන පද්ධතිවල මනෝ විද්‍යාත්මක සාධක අධ්‍යයනය කරන වියානාවේ ආයතනයක් වන FACTUM ආයතනයේ ප්‍රධානී රැල්ෆ් රිසර් ප්‍රකාශ කරනුයේ ඒවායේ පැවැත්ම පිළිබඳ පදිකයන්ගේ දැනුවත්භාවය හා ඊට අනුගාමීව රැවටීමට ලක්වීම පිළිබඳ ඇතිවන නොමනාපය මගින් ප්රතිලාභවලින් ඇති කරන බර හෑල්ලු කරන බවයි. | Entry #24827 — Discuss 0 — Variant: Not specifiednone
Voting points | 1st | 2nd | 3rd |
---|
9 | 2 x4 | 0 | 1 x1 |
- 1 user entered 1 "like" tag
කාල මාපක | Flows well The best term among 4. | PSAGARA No agrees/disagrees | |
- 1 user entered 10 "dislike" tags
- 2 users disagreed with "dislikes" (11 total disagrees)
චර්යයාවන් | Spelling චර්යාවන් | Manel Dias No agrees/disagrees | |
| වසර ගණනාවක් තිස්සේ, ඒ පිළිබඳව මහත් බියකින් තොරව, නිව් යෝර්ක්හි බලධාරීන් නගරය තුළ පදික මාරුත ලයිට් ක්‍රියාත්මක කරන ලද පාලක බොත්තම් බොහොමයක් අක්‍රීය කර ඇත. පරිගණක ගත කල කාලකන්නි, ඔවුන් සෑම විටම පාහේ කටයුතු කළහ. 2004 වන විට එම බොත්තම් 3,250 ක් පමණ 750 ක් පමණ ක්‍රියාත්මක විය. කෙසේවෙතත්, නගර සභාවේ ආණ්ඩුව විසින් අක්‍රිය බොත්තම් පැහැර හරිනු නොලැබුණි. මුලදී, ඒවා ඉවත් කිරීමේ පිරිවැය හේතුවෙන් බොත්තම් දිවි ගලවා ගත්තේය. නමුත් ක්‍රියාකාරී බොත්තම් පවා අරමුණක් ඉටු කරන බව පෙනී ගියේය. බොත්තමක් එබීම සඳහා වැසිකිළියකට එබී සිටින පදිකයින්, හරිත මිනිසා පෙනෙන්නට හැරීමට ඉඩ ඇති බව ඊශ්‍රායලයේ ඊජිප්තුවේ බෙන්-ගුරියන් සරසවියේ ටාල් ඕරොන්-ගිල්ඩ් පවසයි. හරස් මාර්ගවල හැසිරීම හැදෑරූ ඇය, ඇයගේ දායකත්වය සැලකිල්ලට ගැනීමේ උපාමාරු දැමීමේ ක්‍රමයක් අනුගමනය කළ හැකි බව ඇය සඳහන් කරයි. මිහින්ටික් විශ්ව විද්‍යාලයේ එන් ඇබෝර්හි විශ්ව විද්‍යාලයේ මානව-පරිගණක අන්තර් ක්‍රියාකාරිත්වය පිළිබඳ විශේෂඥයකු වන Eytan Adar පවසන පරිදි මිනිසුන් විසින් භාවිතා කරන පද්ධති මත පාලනය පිළිබඳ හැඟීමක් වැනි මිනිසුන්ගේ හැඟීම් පාලනය කිරීම පිළිබඳ හැඟීමක් වැනි අසාමාන්‍ය බොත්තම් මෙවැනි ආකාරයේ ප්‍රතිඵලයක් වේ. ආචාර්ය ඇඩාර් පවසන පරිදි තම සිසුන් සාමාන්‍යයෙන් සිය යතුරු මාරු ස්වයංක්‍රීයව සුරකින බව නොදැන සිටි පරිශීලකයින්ට සහතික කිරීමට වඩා වැදගත් නොවන සුරැකුම් බොත්තමක් සහිත මෘදුකාංගයක් නිර්මාණය කර ඇති බව ආචාර්ය ඇඩාර් සටහන් කරයි. මේ ගැන සිතන්න, පරිගණක යන්ත්‍රයේ ආවේනික සීතලශීලීභාවය ප්රතිසංශෝධනය කිරීම සඳහා හිතකර වංචාවකි. එක අදහසක්. නමුත් අඩුම තරමින් මාර්ගවල ගමන් කරන විට, සන්තෘප්ත බොත්තම් ද තිබිය හැක. ප්‍රවාහ පද්ධතිවල මනෝවිද්‍යාත්මක සාධක අධ්‍යයනය කරන ෆයින්ක්, ෆැක්ටම් හි ප්‍රධානී රෆල් රිස්සර්, ඔවුන්ගේ පැවැත්ම පිළිබඳ පසුබිම සහ එහි රැවටිල්ලේ පසුපස ඇති නොසැලකිල්ල පිලිබඳව දැන ගැනීමෙන් දැන් ප්‍රතිලාභවලට වඩා වැඩි ය. | Entry #25588 — Discuss 0 — Variant: Not specifiednone
Voting points | 1st | 2nd | 3rd |
---|
4 | 1 x4 | 0 | 0 |
- 2 users entered 30 "dislike" tags
- 1 user agreed with "dislikes" (4 total agrees)
+1 පරිගණක ගත කල කාලකන්නි, ඔවුන් සෑම විටම පාහේ කටයුතු කළහ. | Mistranslations | Ananda Kalapugama | |
අක්‍රිය බොත්තම් පැහැර හරිනු නොලැබුණි | Inconsistencies | Ananda Kalapugama No agrees/disagrees | |
ඇයගේ දායකත්වය සැලකිල්ලට ගැනීමේ උපාමාරු දැමීමේ ක්‍රමයක් අනුගමනය කළ හැකි බව ඇය සඳහන් කරයි. | Inconsistencies | Ananda Kalapugama No agrees/disagrees | |
මිහින්ටික් විශ්ව විද්‍යාලයේ එන් ඇබෝර්හි විශ්ව විද්‍යාලයේ | Inconsistencies | Ananda Kalapugama No agrees/disagrees | |
භාවිතා කරන පද්ධති මත පාලනය පිළිබඳ හැඟීමක් වැනි මිනිසුන්ගේ හැඟීම් පාලනය කිරීම පිළිබඳ | Mistranslations | Ananda Kalapugama No agrees/disagrees | |
පරිගණක යන්ත්‍රයේ ආවේනික සීතලශීලීභාවය ප්රතිසංශෝධනය කිරීම සඳහා හිතකර වංචාවකි. | Mistranslations | Ananda Kalapugama No agrees/disagrees | |
දැන ගැනීමෙන් දැන් ප්‍රතිලාභවලට වඩා වැඩි ය. | Inconsistencies | Ananda Kalapugama No agrees/disagrees | |
| වසර ගණනාවක් තිස්සේ, නිව් යෝර්ක් බලධාරීන් නගරය තුළ පදික මාරු සංඥාලෝක පාලනය කළ බොත්තම් බොහොමයක් අක්‍රිය කළේ ඒ පිළිබඳ වැඩි කලබලයක් නොකරමිනි. පරිගණකගත කළ ටයිමර සෑම විටම පාහේ හොඳින් ක්‍රියා කරන්නේ යයි ඔවුන් තීරණය කර තිබුණි. 2004 වන විට එබඳු බොත්තම් 3,250කින් සක්‍රියව පැවතියේ 750කටත් අඩු ගණනකි. කෙසේ වෙතත් නගර පාලනාධිකාරිය, පදිකයන්ට නිමක් නැති නිෂ්ඵල බොත්තම් එබීමකට ඉඩ හරිමින්, අක්‍රිය කළ බොත්තම් ඉවත් කළේ ද නැත. ආරම්භයේ දී, බොත්තම් ඉවත් කිරීමේ පිරිවැය හේතුවෙන් ඒවා සුරැකිණ. නමුත් අක්‍රිය කළ බොත්තම්වලින් පවා යම් සේවයක් ඉටු වන බව පෙනිණ. බොත්තම ඔබන පදිකයන්, හරිත මිනිසා දිස් වීමට පෙර පාර මාරු වීමට යාමේ අවස්ථා අඩු බව ඊශ්‍රායලයේ නෙගෙව්, බෙන්-ගූරියන් සරසවියේ ටාල් ඔරොන්-ගිලාඩ් පවසයි. හරස් මාර්ගවලදී පදිකයන්ගේ හැසිරීම හැදෑරූ ඇය සඳහන් කරන්නේ, මිනිසුන් තමන්ගේ උපදෙස් අනුව ක්‍රියා කරන ක්‍රමවලට වඩාත් කැමැත්තෙන් කීකරුව කටයුතු කරන බවයි. මිනිසුන් ඔවුන් භාවිතා කරන පද්ධති පාලනය කිරීමට කැමැත්තක් දක්වන බැවින් නිෂ්ක්‍රීය බොත්තම් ප්‍රබල ප්රතිඵලදායී දුර්වල ආදේශනයක් ලෙස ක්‍රියා කරන බව ආන් ආබර්, මිචිගන් විශ්ව විද්‍යාලයේ මානව-පරිගණක අන්තර්-ක්‍රියා පිළිබඳ විශේෂඥයකු වන එයිටන් අඩාර් පවසයි. ආචාර්ය අඩාර් සඳහන් කරන පරිදි, ඔහුගේ සිසුන් සාමාන්‍යයෙන් මෘදුකාංග නිර්මාණය කරන්නේ ක්ලික් කළ හැකි “සුරැකින්න” යන බොත්තමක් ද සහිතවයි; එයින් කිසිවක් සිදු නොවෙතත් තමන්ගේ අකුරු පුවරුවේ යතුරු එබුම් ස්වයංක්‍රීයව සුරැකෙන බව නොදන්නා පරිශීලකයන්ට එමගින් සහනයක් ඇති වෙයි. ඔහු කියන්නේ එගැන සිතිය යුත්තේ යාන්ත්‍රික ලෝකයට ආවේනික උදාසීනත්වය දුරු කිරීමේ හිතකාමී රැවටිල්ලක් ලෙස බවයි. එය එක්තරා අදහසක් වන නමුත් යටත් පිරිසෙයින් පදික මාරු සම්බන්ධයෙන් නම් අක්‍රිය කළ ආදේශන බොත්තමවල අඳුරු පැත්තක් ද ඇත. ගමනාගමන පද්ධතිවල මනෝ විද්‍යාත්මක සාධක අධ්‍යයනයේ නිරත වීනිස් ආයතනයක් වන FACTUM ප්‍රධානියා වන රාල්ප් රිසර් අදහස් කරන්නේ, ඒවා පිළිබඳ පදිකයන්ගේ අවබෝධය, හා රවටනු ලැබීම නිසා ඇති වන කෝපය ලැබූ ප්‍රතිලාභවලට වඩා බරපතල බවයි. | Entry #25147 — Discuss 0 — Variant: Not specifiednone
Voting points | 1st | 2nd | 3rd |
---|
2 | 0 | 0 | 2 x1 |
- 1 user entered 1 "like" tag
- 1 user agreed with "likes" (1 total agree)
- 3 users entered 13 "dislike" tags
- 1 user agreed with "dislikes" (1 total agree)
- 2 users disagreed with "dislikes" (12 total disagrees)
-1 1 නිමක් නැති නිෂ්ඵල බොත්තම් එබීමකට ඉඩ හරිමින් | Other readability issues | R P Chathumini | |
අක්‍රිය කළ බොත්තම් ඉවත් කළේ ද නැත. | Syntax Bad wording | PSAGARA No agrees/disagrees | |
-1 1 ආරම්භයේ දී, බොත්තම් ඉවත් කිරීමේ පිරිවැය හේතුවෙන් ඒවා සුරැකිණ. | Other verbatim translation | R P Chathumini | |
-1 1 නිෂ්ක්‍රීය බොත්තම් ප්‍රබල ප්රතිඵලදායී දුර්වල ආදේශනයක් ලෙස | Mistranslations | R P Chathumini | |
වන | Spelling three occurances within same sentence | PSAGARA No agrees/disagrees | |
| | | | | X Sign in to your ProZ.com account... | | | | | | ProZ.com translation contestsProZ.com translation contests offer a fun way to take a break from your normal routine while testing and honing your skills with fellow translators.
ProZ.com Translation Contests. Patent pending. |